Saturday, May 26, 2012

තනිවෙන්නට මගේ ලොවේ



තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
 රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

සිව් වසරක පෙම් ගීතය 
ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් 
කිරුළු පැළඳුවාදෝ....

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....
 



ගයනය: වික්ටර් රත්නායක මහතා