Friday, March 1, 2013

රත්තරන් ප්‍රාර්තනා





රත්තරන් ප්‍රාර්තනා ඈත සුන් වී ගියා 
ආදරේ චාරිකා නිම උනා නෙත් තෙමා 
ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා 

ගංඟා තලාවේ වැතිරී හිඳන් 
ලන්වී මගේ කනට රහසින් කියා
ඒ පෙම් කතාවන් සුලඟේ පාවී 
රහසක් අපේ ආදරේ

සැඟවවී හිදින්නම් එනමන් බලා 
තනිවී හඬන්නම ඔබේ නාමයෙන්
දෙගුරුන් නිසා නම් අප වෙන් උනෙ 
අහිතක් නොවේ මා සිතේ 















මුල් ගායනය: රෝයි පීරිස් මහතා
නව ගායනය: තීක්ෂණ අනුරාධ මහතා