Tuesday, January 29, 2013

තහනම් කල සෙනහස




තහනම් කල සෙනහස තහනම් නැ ඇස් අරින්න 
සුදු දුව මේ අහන්න මෙ කැඳ උගුරවත් බොන්න
සාඩම්බර පරපුර මට බැ අමතක කරන්න 
මන් අවසර දෙන්නම් ටජ් මහලක් හදා ගන්න

වසන්තය නුඹෙයි මගෙ නොවෙයි
ඔය සෙනේහය නුඹෙයි මගෙ නොවෙයි 
අනන්තයට විහිදි ඇත මිදුළු පුරා කකියන 
දරු සෙනේහය මගෙයි නුඹෙ නොවෙයි 

පැතුම් පොදි මගෙයි නුබේ නොවෙයි
ඔය පෙමින් තොර ලොවක් නුඹට නොවෙයි
උපන් දා පටන් නුඹ ඇස් පියා ගන්න තුරු යලි මම 
නුඹෙන් තොර ලොවක් මටද නොවෙයි











ගයනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා