Tuesday, August 7, 2012

අතීතයෙ එක ලස්සන දවසක



අතීතයේ එක ලස්සන දවසක 
සොඳුරු සැමරුම් මතක මැදින් 
සේපාලිකා මල් ඉහිරුන පාරෙ 
මා තනි වෙන්නම් කඳුලු මැදින් 

ජීවිතයේ එක ලස්සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හද ඔබ රිදවනවා 
සේපාලිකා මල් සුවඳ මැදින් 

සොඳුරු මගේ ආදර පැතුමක් 
කඩා වැටීලා ඔබේ හදින්
 බලා නොබලා නොයන් ලදුනේ 
අසරණ වූ දා සෙනේහයෙන්







ගායනය : මර්සිලින් පතිරණ මහතා