Wednesday, August 22, 2012

නිල්වන් ගුවන් ගැබේ



නිල්වන් ගුවන් ගැබේ
පයා සුපුන් සඳේ
මා හද වීණාවේ
තත්සර හඬා වැටේ

හිමි නැති පෙමකට ඉකිබිඳිනා සඳ
හදවත වාවා ගණුද කෙසේ
එක් වී හිඳිනට වරම් නොමැති වී
ඉඳිමුද සැනසිල්ලේ

ලොවම එපාවී
තනිවූ මොහොතක
එන්නට මාවෙත වරම් දෙමි
අහිතක් නොහිතා
පෙරසේ පිලිගමි
ආදරේයේ නාමෙන්




ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා