Saturday, December 1, 2012

සමාව ඉල්ලා දෙපා සිඹින්නට





සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල යහනේ
වරදේ නොබැඳෙන සීතාවන් ලොව 
අද නැති බව මා දැන උන්නේ


විශ්වාසය ආදරේයි කියා
පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා
පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මන්
එනමුදු මගෙ හද සලිත නොවේ


අඳුරු අතීතේ මැකී ගියා
යලි ඉපදී මා හද සෙවනේ
මතු දිවි අති තුරු ඔබ මා සෙවනේ
ඉනු මැන මින් පසු නොබැඳි වරදේ













ගායනය: ෂෙල්ටන් මුතුනමගේ මහතා