Sunday, May 27, 2012

මා සුන්ඳර සිහිනයක් මැව්වා





 රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගෙ මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්ට අප සිත් එක් වේවි
අපේ ආදරේ උණුසුම ලබමින් එ සිත් සැන සේවි
පුන්චි සන්දියෙ සෙල්ලම් කල හැටි තවමත් මට මතකයි
වෙරළ දිගෙ ඟං ඉවුරු දිගෙ ඇවිදපු හැටි මට මතකයි
යව්වනියක වී ඔබ මා අතගෙන මෙ සැන්ඳැ යාමෙ
සොඳුරු ආදරේ මිහිර විඳින්ට මෙ සුමිහිරි යාමෙ
මා සුන්ඳර සිහිනයක් මැව්වා
අප වට කර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
  ප්‍රියාදරියේ....








ගායනය: නදීක ජයවර්දන මහතා