මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි
සඟවා තබා ගමි
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නැ තරහා වෙලා
අද නෑ අද නෑ තාරකාවී
අඳුරෙන් වැසි ගියේ
අඳුරෙන් වැසි ගියේ
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසාගනෙ ඉන්නේ කෙලෙසද මා
යලි නෑ යලි නෑ අයේ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා
ගායනය: සේනානායක වේරලියද්ද මහතා
No comments:
Post a Comment