Sunday, January 27, 2013

පෙරදාක සුසුමක් හිත රැඳී





පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සංසාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී


හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ
තුරුලේ රැඳී
කුළුඳුල්ම හීනයක් මේ
මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්


තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇඳී
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්












ගායනය: තීක්ෂණ අනුරාධ මහතා


No comments:

Post a Comment