Monday, May 6, 2013

මගෙ සුරතෙ දිවුරා




මගෙ සුරතෙ දිවුරා මගෙම හිස සිඹලා
ඔබම මගෙ කීවා ලොවම සුබ පැතුවා
ආදරේ සිතුවමක්දෝ කඳුලකින් අඳිනා 
ජීවිතේ මට නොතේරේ තේරුමක් තියෙනා

සිත් බැන්ඳ නෙත් කැල්ම සඳ කින්නරී 
කොයි යන්නෙ සැඟවී ඔයා 
ඔය දෑස දැක ගන්න උන්නේ බලා
ආදරය පාවි ගියා

සිත් බින්ඳ නෙත් කැල්ම රන හංසනි 
ඇයි යන්නෙ ලතැවුල් මවා
ඔබෙ දෑත රැක ගන්න නැතිදෝ වරම් 
ආදරය වියැකී ගියා


















ගායනය: රකිත වෙලන්ගොඩ මහතා

No comments:

Post a Comment