Wednesday, May 16, 2012

අතීතය සිහිනයක් පමණයි



 අතීතය සිහිනයක් පමණයි
සබැ සුවඳක් නෑ....
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියෝවක් නෑ....

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ....
සිනා සෙන්නට වරම් නොලදත්
සිතේ කිළුටක් නෑ....

සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ....
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ....








ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා 

No comments:

Post a Comment