Friday, February 1, 2013

පෙම් ස්වර්ණ ජීවිතේ





පෙම් ස්වර්ණ ජීවිතේ
පෙම්වන්ති මා ඔබේ
ඔබ හිත ඇඳි පිළිරූ මගෙ පිළිරූ
මැකුනිදෝ කෙසේ

අමතක වීදෝ කොහොම වුණාදෝ
මා ඔබ ළඟටම වී උන්නා
සුලැඟිලි පටලා ඔච්චම් කෙරුවා
පොඩි උන් වාගේ අපි දෙන්නා
මට දෙවියන් දුන් ඒ පඬුරු සුපෙම්
ලේ කඳුලින් දිව්රා
ඔබටයි මා පිදුවේ

ඔබ මගෙ සුරතල් සිඳංගනාවී 
මා හිස සිඹිමින් ඔබ කීවා
ජීවිතයෙන් හෝ පූජා දී මා
ළං කර ගන්නා බව කීවා
අපරාජිත යැයි කී පෙම් සටනින්
පැරදුනිදෝ කුමරෝ
අසරණ අපි දෙන්නා















ගායනය: මහේෂිකා ලක්මාලි

No comments:

Post a Comment