Friday, February 1, 2013

හිංසා කරන්නේ





හිංසා කරන්නේ වෙන්වී ගිහින් 
මාගේ අතින්වූ වරදක් කියන් 
හැන්ගී වසන්තේ මාගේ ලොවින් 
කඳුළක් නැගෙන්නේ නෙතටත් හොරෙන් 
බොඳ වීලා පැතුසේයා රිදවාලා සිත පාරා
සැඟවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා 
සසරේ පුරාම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා

මැවී පේන හීන ගානේ ඉඟියෙන් කෝල පෑවා 
ළයේ ගෑවි ගෑවි වාගෙ සිතුවම් වීලා ආවා

රැඳී පාව යාවී ඈතේ රැඳුනත් මාව දාලා 
ඔබේ දෑස සිහිව ආයෙ හැඟුමන් රෑන පාරා

















ගායනය: කවීෂ කවිරාජ් මහතා

No comments:

Post a Comment