Wednesday, May 30, 2012

වලා තීරයෙන් එහා




වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙම් පැතුම් බිඟුම්
අපේම ලෝකයක්....

තරංගයක් ලෙසින් අඳි
බිදී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්....

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්....




ගායනය: ටි එම් ජයරත්න මහතා

No comments:

Post a Comment