Tuesday, May 29, 2012

සංසාර පුරුද්ද





සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ 
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සමරු  සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ 
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි 
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
සමරු  සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ   
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සමරු  සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....





ගායනය: දිනේශ් සුබසිංහ මහතා / අමල් පේරේරා මහතා

No comments:

Post a Comment