Tuesday, May 29, 2012




තරු පිපුණු ඝන අහස මම නම් 
ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි 
වැසි නොවට මාරු කතර මම නම් 
ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි 
හද පෙලන චණ්ඩ රළ මම නම් 
ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනි 
ප්‍රේමයෙන් අහිමි හද මගේ නම් 
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙලන කැල්මේ සිනා සඳ පානේ 
ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ 
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ 
අපි හදින් බැඳුන වග ලෝකයා නොම දනී 

ජීවිතය අතරේ ආදරය නැවතී 
පෙම් කවක් සදාතන හදට කොඳුරාවී
මේ ගී ගායනා ආල හද වේදනා 
මහා බඹුන් හෙට දිනේ අප නමින් ලියාවි





ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

No comments:

Post a Comment