Tuesday, May 29, 2012

තරු පිපෙන පාළු රාත්‍රියේ






තරු පිපෙන පාළු රාත්‍රියේ
ගීතයක් වගේ මගෙ හදට
කොඳුරලා කියයි ආදරේ අගේ

සුවිසාල සාගරේ තරම් ආදරේ පැතුම් 
නෙලාගන්නහද උයනින් ආදරේ කුසුම් 

සඳ සොඳුරු සිත්තමක් කලා ආදරේ අපේ 
මකන්න එපා ඒ ලස්සන සෙනෙහෙ සිත්තමේ 






ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් මහතා

No comments:

Post a Comment