Thursday, May 31, 2012

දවසක් දා... හැන්දෑවක




දවසක් දා... හැන්දෑවක

පොතක් බලන්..නට සිතුනා 
හිතුවෙත් නෑ... ඒ ජාමෙට 
ඔබව මතක්..වෙයි කියලා 

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා 
ඈ මගේ සිතේ සක්මන් කලා 
මා දිහා බලා සුසුමන් සලා 
ආදරෙයි කියා නොකියා ගියා 
කියා පොතේ ලියවී... තිබු ..නා

රේණු රේණු මල් මිටේ රේණු 
ඈට පෙම් කරන්න මට බෑ ලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ.....
රොන් පීරී සැලෙන්න..න මල් රේ..ණූ

සද වත දෝ.... මා දුටුවේ....
ඔබෙ ගත දෝ.... මා දුටුවේ....
සිතුවම් දෝ.... මා දුටුවේ....
හැබහින් දෝ.... ඔබ දුටුවේ..




ගායනය: රූකාන්ත ගුණතිලක මහතා

No comments:

Post a Comment