Thursday, May 31, 2012

කඳුපාර ඈත අයිනේ






කඳුපාර  ඈත අයිනේ 
සඳ රෑට ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ 
ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලු වී දෙවටේ එදා 
 කී කතා අසා
පාළු වී හැඬුවා 
සදා මාරුතෙ පවා

ගං ඉමේ මාදං කැලේ 
පාසලේ පුරා
මා සොයා අවා වගේ 
වෙන් වෙලා ගියා









ගායනය: මිල්ටන් මල්ලවාආරච්චි මහතා

No comments:

Post a Comment