Monday, June 4, 2012

බුදු කරුණා දෑස තෙමී





බුදු කරුණා දෑස තෙමී 
මෙත් සිහිලැලි ඇද හැලුනා 
නිවා තාප ලෝ කතරේ 
අමා වතුර ගලා බසී 

කඳු වැටි වල නිසොල්මනේ 
ගහ කොළ මල් පිපී නටයි 
නැවුම් පොළොව ළඟ ඉඳගෙන 
බුදු සිරිපා පහස ලබයි 

කෙළෙස් මලින් උකටලි සිත 
නිවා තවන සුවය සොයයි 
නිසල ඔබේ බුදු රුව ළඟ 
මගේ හද භාවනා කරයි

 





ගායනය: නන්දා මාලිනී මහත්මිය

No comments:

Post a Comment